31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

සමාව ඉල්ලා ජනපති වෙත යැවෙන ලිපියට රන්ජන් අත්සන් කරයි

Must read

සමාව දෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා ට යවන ලිපියට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා අත්සන් කර තිබේ.

රන්ජන් රාමනායක මහතාගේ නීතිඥයින් විසින් අදාළ ලේඛන සහිත ලිපිය සකස් කර ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක එම ලිපියට අත්සන් තැබූ බව ඔහුගේ නීතිඥයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා සඳහන් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ රන්ජන් රාමනායක මහතා මේ වනවිට සිරදඬුවම් විඳිමින් සිටී.

More articles

Latest article