33 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ 7ක් අත්අඩංගුවට

Must read

නිරෝධායන රීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් ඊයේ (16) රාත්‍රියේ සිට අද (17) දහවල් දක්වා මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 7 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජගිරිය ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පැවසීය. සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබේ.

More articles

Latest article