28 C
Colombo
අඟහරුවාදා, දෙසැම්බර් 6, 2022

මන්නාරමේ හිටපු රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන් අභාවප්‍රාප්ත වෙයි

Must read

මන්නාරමේ හිටපු රදගුරුතුමන් රායප්පු ජෝශප් හිමිපාණන් අභාවප්‍රාප්ත වී තිබේ.

යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අද (01) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට රායප්පු ජෝශප් හිමිපාණන් 80 හැවිරිදි වියේ පසුවිය.

More articles

Latest article