28 C
Colombo
බ්‍රහස්පතින්දා, අගෝස්තු 18, 2022

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය දෙදෙනෙක් සැඟවෙති

Must read

22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා මෙරටින් ගිය කණ්ඩායමේ දෙදෙනෙක් අතුරුදන්වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජූඩෝ ක්‍රීඩිකාවක් සහ ජූඩෝ කණ්ඩායම් කළමණාකරුවෙක් එලෙස ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන්වී ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ බර්මිංහැම් මෙට්‍රොපොලිටන් පොලීසිය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

More articles

Latest article