33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම ලංකාවට

Must read

22 වන පොදුරාජ්‍ය මණ්ඩ‍ලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට කාන්තා මල්ලවපොර තරග ඉසව්වට එක්වූ නෙත්මි අහින්සා පෝරුතොටගේ අද (05) සමත්වූවාය.

එම තරග ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදුණු ඇය ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාව 10ට බින්දුවක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නාය.

මේ අතර කාන්තා දුර පැනීම ඉසව්වේ අවසන් තරගයට ලක්ෂිණි සාරංගි අද සුදුසුකම් ලබා ගත්තාය.

More articles

Latest article