26 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

කාර්යාලයේදී කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කෑගල්ල සංවිධායක අත්අඩංගුවට

Must read

සමගි ජන බලවේගය ආසන සංවිධායක ලක්ෂ්මන් දිසානායකගේ කෑගල්ල කලුගල්ල මාවත කාර්යාලයේදී ඔහුගේ කාර්යාල සේවිකාවක් වෙඩි වැදී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව පැවසුවේ වයස අවුරුදු 36ක කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි.

මරණයට සැකපිට කෑගල්ල සජබ සංවිධායක ලක්ෂ්මන් දිසානායක පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

More articles

Latest article