31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

විශිෂ්ඨ දේශපාලනයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නායකත්ව ඇකඩමියක්

Must read

දේශපාලන විශිෂ්ඨත්වය සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්ව ඇකඩමිය නමින් නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එය දේශපාලනික වශයෙන් සවිඥානක පුරවැසියන් වඩා හොඳ දැනුමකින් සහ කුසලතාවකින් සවිබල ගැන්වීමේ අරමුණින් දියත් කරන ලද වැදගත් සහ අත්‍යවශ්‍ය ඇකඩමියක් බවයි.

More articles

Latest article