32 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ශ්‍රී ලංකාවේ මිතුරන්ට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගෙන් දැනුම්දීමක්

Must read

සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දරිද්‍රතාව දුරලීම වැනි අංශවලින් ශ්‍රී ලංකාව ලබා තිබූ ප්‍රගතිය වර්තමාන අර්බුදය හේතුවෙන් අවදානයට මුහුණදී ඇති බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් මහත්මිය පැවසුවාය.

මේ අවස්ථාවේදී මෙරට පවතින ආහාර සහ ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා මිතුරන් එක්විය යුතු බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඇය පවසන්නීය.

More articles

Latest article