30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

සෞදි රජු ඔටුන්න හිමි කුමරුව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කරයි

Must read

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු විසින් සිය පුත්‍රයා වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ.

අබ්දුලාසීස් රජු විසින් රාජකීය නියෝගයක් නිකුත් කරමින් ඔහුගේ දෙවන පුත්‍රයා වන ඛාලිඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නම් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

More articles

Latest article