26 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Must read

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ අදාළ සැකකරු අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

More articles

Latest article