25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

සෝමාවතිය පුදබිම ආශ්‍රිත නව ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක්

Must read

සෝමාවතිය පුදබිමේ ඓතිහාසිකත්වයට මුල්තැන දෙමින් නව ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් එහි ඉදිකරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඓතිහාසික සෝමාවතිය පුදබිම දෙස් විදෙස් බොහෝ බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍රවී තිබෙනවා.

මෙම ස්ථානයේ ඇති ඓතිහාසිකත්වයට මුල්තැන දෙමින් පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය පිහිටුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 25ක මුදලක් වැය කෙරෙයි

රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වුණා.

More articles

Latest article