28 C
Colombo
සෙනසුරාදා, මාර්තු 16, 2024

සාගර ව්‍යවස්ථාදායක සභාවට

Must read

පොදුජන පෙරමුණ පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබේ.

ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස එලෙස සාගර කාරියවසම් මන්ත්‍රීවරයාව පත්කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (29) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒ බව දැනුම් දී තිබේ.

More articles

Latest article