34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

විදුලි ගාස්තුවට මිල සූත්‍රයක්

Must read

විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් හමුවේදී ඊයේ (09) යෝජනා වී තිබේ.

අදාළ මිල සූත්‍රය සඳහා වන යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමතය.

මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේද සඳහන් කර තිබේ.

More articles

Latest article