28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

නත්තලට පාසල් සිසුන්ට දින 4ක නිවාඩුවක්

Must read

දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන දිනවල දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කරයි.

මෙවර නත්තල වෙනුවෙන් මෙම දින 04ක නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව එම පාසල් යළි දෙසැම්බර් 27 වනදා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

More articles

Latest article