28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

හිටපු අමාත්‍ය සිරිසේන කුරේ අභවප්‍රාප්ත වෙයි

Must read

හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිරිසේන කුරේ මහතා මිය යන විට 90 හැවැරිදි වියේ පසුවිය.

වසර 10ක් (1979-1989) කොළඹ පුරපති ලෙස කටයුතු කළ කුරේ මහතා 1989 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසියේය.

ඔහු රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමති ලෙස කටයුතු කර ඇත.

More articles

Latest article