31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

චීනය ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

Must read

ටජිකිස්තානයේ, චීන දේශසීමා ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

කෙසේවෙතත් අදාළ ප්‍රදේශය ජනතාවගෙන් තොර ප්‍රදේශයක් බව වාර්තා වේ.

භූකම්පනයෙන් විනාඩි 20කට පමණ පසු රිච්ටර් මාපාංක පහක පමණ පසු කම්පන තත්ත්වයක් ද වාර්තා වී තිබේ.

More articles

Latest article