27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ලබන සතියේ සිට සයිනොෆාම් එන්නත ජනතාවට ලබාදීමට තීරණයක්

Must read

චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් කොවිඩ් එන්නත් ආසාදිතයින් බහුල ප්‍රදේශ තෝරාගෙන ජනතාවට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

එසේ තෝරාගත් ප්‍රදේශවල ජනතාවට ලබන සතියේ සිට එම එන්නත් ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන රජය විසින් මෙරටට එන්නත් මාත්‍රා 600,000 පරිත්‍යාග කළ අතර ඉන් කොටසක් මෙරට ජීවත්වන චීන ජාතිකයින්ට ලබාදුනි.

More articles

Latest article