27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ආණ්ඩුව පෙරළා දැමීමට දැළ එලා අවසන් – ලක්ෂ්මන් කිරිඇල්ල

Must read

ආණ්ඩුව පෙරළා දමන්නට දැනටමත් දැළ එලා අවසන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. දැළ එලා තිබුණද දැල අදින්නේ අවශ්‍ය වෙලාවට බව ද කිරිඇල්ල මහතා කීය.

“අපි දැන්ම දැළ අදින්නේ නැහැ.සමහර විට දැළ අදින්න කලින් මේ පිරිසට ආණ්ඩුව දාලා යන්න සිදුවේවි.ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුව රට පාලනය අතහැරලා දාල තියෙන්නේ “යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

සමගි ජන බලවේගයේ කඩුගන්නාව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

More articles

Latest article