27 C
Colombo
සෙනසුරාදා, සැප්තැම්බර් 30, 2023

රටම බැරි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න – ලක්ෂ්මන් කිරිඇල්ල

Must read

කොරෝනා පාලනය කිරීම සඳහා රටම නොහැකි නම් පළාත් වශයෙන් හෝ “ලොක්ඩවුන් ” කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.

“කොරෝනා පැතිරෙනවා.ආණ්ඩුවට අද ඒක පාලනය කරගන්න බැරි වෙලා.ඔවුන් ඒක පිළිගන්න ඕන.ආණ්ඩුව ෆේල්.” යයි ඔහු පැවසුවේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රටේ මතුවී මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වුනු සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.

More articles

Latest article