25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ටෙලිකොම් සමූහයේ මේ වසරේ පළමු කාර්තුවේ බදු පසු ලාභය රුපියල් කෝටි 120ක්

Must read

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වසරේ පළමු කාර්තුවේ රුපියල් කෝටි 2470ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රෝහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ටෙලිකොම් සමූහයේ බදු පසු ලාභය රුපියල් කෝටි 120ක් වූ අතර එය පසුගිය වසරට සාපෙක්ෂව සියයට 14.3ක වර්ධනයක්යැයි ද සභාපතිවරයා පවසයි.

මේ අතර ටෙලිකොම් සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 11.4 කින් වර්ධනය වී ඇති බව ද කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රුපියල් කෝටි 1220 දක්වා තුන් ගුණයක වර්ධනයක් ලබා ඇතැයි ද සභාපතිවරයා  කියයි.

More articles

Latest article