28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන් – එස්.එම් මරික්කාර්

Must read

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ විකල්ප නායකයා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට අද බලය ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද පැවසූ ඔහු රටේ ජනතාව මේ වන විටත් තමන් විකල්ප නායකයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන අවසන් බවද සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

More articles

Latest article