25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක් ඉදිකිරීමට සැලසුම්

Must read

කන්ටේනර් බහාලුම් භාවිතා කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක් ඇතිකිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625 කි.

මෙම ව්‍යාපෘතිය හරහා 1,00,000 ක පමණ මහ ජනතාවට මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට පමණ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

මෙයින් මධ්‍යස්ථාන 250 ක් මෙම වසර තුළ ඉදිකිරීමට නියමිතය.

More articles

Latest article