25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඉදිරියේදී රට වසා දැමීම සිදුවිය හැකියි – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

Must read

අවශ්‍යතාවයක් ඇති වූවහොත් රට වසා දැමීමට ඉදිරියේදී සිදුවිය හැකි බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

අවශ්‍යතාව අනුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් වැසීමේ බලතල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

More articles

Latest article