32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

STF නිලධාරීන්ට උසස්වීම්

Must read

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 664 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබේ.

ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එකවර උසස්වීම් ලැබූ පළමු අවස්ථාව මෙය බව සඳහන් විය.

ඉහත නියෝග පරිදි විශේෂ කාර්ය බළකායේ උසස්වීම් ලද නිලධාරීන් ලෙස:

පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 03
උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට 41
පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111
පොලිස් සැරයන් රියදුරු තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 08
පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියදුරු තනතුරට 06
පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට 495

More articles

Latest article