28 C
Colombo
බ්‍රහස්පතින්දා, අගෝස්තු 18, 2022

සුරකිමු ගංඟා ජාතික පාරිසරික වැඩසටහන ඇරඹේ

Must read

“සුරකිමු ගංඟා“ ජාතික පාරිසරික වැඩසටහන මේ වන විට මැණික් ගඟ ආසන්නයේ දී ආරම්භ වී තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගංගා සංරක්ෂණය තුළින් ජනතාවට පානීය ජලය ලබාදීම හා පවිත්‍රවත් ජල සම්පතක් ඇති කිරීම එම වැඩසටහනේ මුලික අරමුණ වේ. 

“සුරකිමු ගංඟා“ වැඩසටහනට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිසර ආරක්ෂණ වැඩසටහන් අද ආරම්භ විය.

More articles

Latest article