30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට

Must read

ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ නවතම දත්ත වලට අනුව 2022 ජුනි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනය මගින් මෙරට ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,208.2 දක්වා 20%කින් ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර සහ පාන වර්ග මෙන්ම සී ෆුඩ් අපනයන ඉපැයීම් ඉහළයාම හේතුවෙන් අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවය.

More articles

Latest article