31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

තායිලන්තයේ පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක්

Must read

දකුණු තායිලන්තයේ ස්ථාන 17ක අද (17) දිනයේ පිපිරීම් සහ ගිනිතැබීම් වාර්තා විය.

බලධාරීන් පවසන්නේ එම සිදුවීම් අතර සම්බන්ධයක් ඇති බවය.

එම බෝම්බ ප්‍රහාර සහ ගිනිතැබීම් අද පාන්දර සිදුකර ඇති අතර එම ප්‍රහාර එල්ලකර තිබුණේ සුපිරි වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් ඉලක්කකරමිනි.

ඒ හේතුවෙන් හත් දෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන් ය.

More articles

Latest article