25.3 C
Colombo
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 6, 2022

2026 වසරේ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Must read

2026 වසරේදී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.

ඒ අනුව එම වසරේ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකතුව සංවිධානය කිරීමට නියමිතය.

2023 – 2027 වසර 05 සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත්කළ තරඟ සටහනෙහි ඒ බව සඳහන් වෙයි.

මේ අතර 2024දී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සහ අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙයි.

More articles

Latest article