31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය ලබාදෙනවා – එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්

Must read

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එහිදී පැරිස් සමාජයේ මූලධර්මවලට අනුකූලව මූල්‍ය සහතික ලබාදීම සිදුවෙනු ඇති.

ඒ අනුව එම කටයුතු සමග ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජනපදයේ අනෙකුත් නියෝජිතායතනය ද සම්බන්ධ වී කටයුතු කරනු ලබයි.

More articles

Latest article