26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

භූමි කම්පාවකින් තුර්කිය කැලැඹේ

Must read

රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් වාර්තා කළ භූමි කම්පාවකින් සහ අතුරු කම්පන මාලාවකින් තුර්කිය කැලැඹිණි.

මාධ්‍ය වාර්තා කළේ 17 දෙනකු මියගිය බවය. මියගිය ගණන තවත් ඉහළ යා හැකි යැයි පැවැසිණි. තුවාල ලැබූ ගණන 100 ඉක්මවීය. භූමි කම්පාව හටගත්තේ රාත්‍රී කාලයේය. නිවාස සහ ගොඩනැගිලි රැසක් භූමි කම්පාවෙන් විනාශ වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසා තිබේ.

More articles

Latest article