27 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

උසස් පෙළ සිසුන්ට අන්තවාදි දේශන පැවැත්වූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Must read

2018 වසරේ අ. පො .ස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සිසුනට අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයෙක් මුතූර් ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මුතූර් ඉක්බාල් පාරේ පදිංචි (38) හැවිරිදි පුද්ගලයෙකි .

මොහු මුතූර් ප්‍රදේශයේ සිසුන් එක්රැස් කරමින් සහරාන් හෂීම්ගේ අන්තවාදී දේශන පවත්වා ඇති බවට ලැබුණු තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන රඳවා ගෙන ප්‍රශ්න කරයි

More articles

Latest article