25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවයි

Must read

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත් හිටුවීමට තීරණය කළ බව  ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  නිලාන් මිරැන්ඩ මහතා පවසයි.

ඒ අනුව පළාත් තුළ පමණක් ප්‍රවාහන පසුකම් සිදු වන අතර අන්තර් පළාත් ප්‍රවාහනය අද මධ්‍යම රාත්‍රීයේ නතර වේ. මීට පෞද්ගලික හා ලංගම සියලු බස් රථ ඇතුලත් වෙයි

දිනකට අන්තර් පළාත් අතර ප්‍රවාහන බස් රථ 3500 ධාවනය වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

More articles

Latest article