29 C
Colombo
බදාදා, මැයි 22, 2024

සමාජවාදි සමාජයක් නුදුරේදීම නිර්මාණය වෙනවා – ටිල්වින් සිල්වා

Must read

ඉල් මහේ දිවි දුන් අපේ සහෝදර සහෝදරියන්ගේ හදවතේ තිබුණු සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමේ සිහිනය සැබෑ වෙන දවස වැඩි ඈතක නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ටිල්වින් සිල්වා මහතා පැවසීය.

දිගු කලක් තිස්සේ යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ගෙනයන අරගලය සමාජවාදී සමාජයක් හදන අරගලය ජයග්‍රහණය කළ හැකි බව ද සිල්වා මහතා කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා පැවැති ඉල්මහ විරු දිනය සැමරීමේ උත්සවයට සහාභාගී වෙමිනි.

More articles

Latest article