29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

2020 වර්ෂයට සරසවි සිසුන් ලියාපදිංචිය ලබන මසයේ දී

Must read

2020 අධ්‍යයන වර්ෂයට අදාළ කඩඉම් ලකුණු මත විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම ලබන මස පළමු සතියේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

එක් එක් විශ්වවිද්‍යාල මට්ටමින් එය සිදු කරන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000 කට වැඩි සංඛ්‍යාවක් උපාධි පාඨමාලා සඳහා තෝරා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරයි.

More articles

Latest article