30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

අමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයකින් මෙරටට පරිත්‍යාගයක්

Must read

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙරට ජනතාව සඳහා අමෙරිකානු ඩොලර් 773,000කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් තොගයක් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව දැනුම් දී ඇත.

More articles

Latest article