26.3 C
Colombo
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 28, 2023

ශ්‍රී ලංකාවට එරෙහි ජීනිවා යෝජනාව සම්මත වෙයි

Must read

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර වැඩි ජන්ද 11 කින් සම්මත වුවා.

එංගලන්තය විසින් ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මණ්ඩලයේ 46 L-1 Rev යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී ජන්ද ප්‍රකාශ කිරීමක් සිදුකෙරුණා.

එහිදී එම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් සහ විපක්ෂව ජන්ද 11ක් ප්‍රකාශ කෙරුණා. ජන්දය භාවිතා නොකර සිටිය රටවල් සංඛ්‍යාව 14ක්.

More articles

Latest article