27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු 27 සිට ඇරඹේ

Must read

මෙම මස 27 වැනි දින සිට විශ්ව විද්‍යාලවල තෙවන හා සිව්වන වසර සිසුන්ට  අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

විශ්ව විද්‍යාල ආරම්භ කළ පසුව ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත්කර තිබෙන බව ද අධ්‍යාපන ඇමතිවරයා කියයි.

More articles

Latest article