25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

වසර 41කට පසු අමෙරිකාවේ ඛනිජතෙල් මිල 58%කින් ඉහළ යයි

Must read

1980න් පසු පළමුවරට අමෙරිකාවේ පෙට්‍රල් ඇතුළු ඛනිජ තෙල් මිල ගණන් 58.1% කින් ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි එරට සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ දත්ත වාර්තාවකින් පෙන්නුම් කරයි.

මස් වර්ග, මාළු, බිත්තර, බේකරි නිෂ්පාදන ඇතුළු පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් පසුගිය නොවැම්බර් මාසයේදී 0.9% කින් ඉහළ ගොස් ඇතැයි ද එම සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. මීට අමතරව ඇඟලුම් සහ ගුවන්යානා ප්‍රවේශපත්වල මිල ගණන් ද ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. නිවාස සහ ගෘහ භාණ්ඩ මිල ගණන් ද ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති අතර, මෙවැනි භාණ්ඩ මිල ඉහළ යෑමක් අමෙරිකාවෙන් වාර්තා වන්නේ මාස අඛණ්ඩව 6ක කාලයක සිටය.

More articles

Latest article