33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ලොව වයස්ගතම පැන්ඩා මියයයි

Must read

ලොව වයස්ගතම පිරිමි පැන්ඩා ලෙස වාර්තාපොතට එක් වී සිටි 35 හැවිරිදි ඇන් නමැති යෝධ පැන්ඩා සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඊයේ මිය ගිය බව හොංකොංහි ඕෂන් පාක් සත්වෝද්‍යානයෙන් වාර්තා වේ. මේ පිරිමි පැන්ඩා හොංකොං සත්වෝද්‍යානයට චීනය විසින් මීට වසර 23කට පමණ පෙර පරිත්‍යාග කරනු ලැබුවේ තවත් ගැහැනු පැන්ඩාවක් සමගය. ජියා ජියා නමැති එම ගැහැනු පැන්ඩා ලොව වයස්ගතම ගැහැනු පැන්ඩා වන අතර, 2016 වසරේදී මිය යන විට 38 හැවිරිදි වියෙහි පසු විය.

More articles

Latest article