25.3 C
Colombo
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 6, 2022

විමල් වීරවංශගේ සභාපතිත්වයෙන් නව දේශපාලන සන්ධානයක්

Must read

විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, එහි සභාපතිත්වය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හිමිව ඇති බවය.

විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ සතිපතා රැස්වීම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

More articles

Latest article