34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි – ලෝක බැංකුව

Must read

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කළ යුතු අත්‍යවශ්‍යම කරුණු සම්බන්ධයෙන් ලෝක බැංකුව අදහස් පළකර තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඒ සඳහා අත්‍යවශ්‍ය බව ලෝක බැංකුව සිය ද්වීවාර්ෂික වාර්තාවක සඳහන් කරයි

එසේම ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් බවද එම වාර්තාවේ දැක්වෙයි.

More articles

Latest article