29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අනුමැතියක්

Must read

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් මූල්‍ය සහන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුකම් අනුමත කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.

ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ අර්ථිකය ස්ථායිකරණය සහ මෙරට ජනතාවගේ ජීවන මාර්ග ආරක්ෂාකර ගැනීම සඳහා අවස්ථාව ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

More articles

Latest article