25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

යොහානිට තවත් සම්මානයක්

Must read

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත් මෙරට යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාහට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය විසින් කලා කීර්ති අභිමානී සම්මානය පිරිනමා තිබෙයි

කලාව තුළින් ශ්‍රි ලංකාවට ඇය ලබා දුන් ජනප්‍රියතාව අගය කරමින් යොහානිට මෙම ගෞරව සම්මානය පිරි නැමූ බව මෙම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

More articles

Latest article