33 C
Colombo
සඳුදා, අප්‍රේල් 29, 2024

තවත් අමාත්‍යවරු කිහිපදෙනෙක් දිවුරුම්දෙති

Must read

අමාත්‍ය ධුර 10ක තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

එලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරු මෙසේය.

01. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

02. බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය

03. කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය

04. මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

05. රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය

06. විඳුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

07. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර අමාත්‍ය

08. රොෂාන් රණසිංහ – වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

More articles

Latest article