31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ණය ගෙවීමට ඉන්දියාවෙන් වසර 12ක්

Must read

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය Export Credit Guarantee Corporation (ECGC) Ltd’s සභාපති එම්. සෙන්දිල්නාදන් මහතා පවසන්නේ ඒ අනුව එම ණය ගෙවීම සඳහා වසර 12ක පමණ කාලයක් ලබාදීමට නියමිත බවය.

More articles

Latest article