31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

EPF තැන්පතු පොලීයට බලපෑමක් නෑ – මහ බැංකු අධිපති

Must read

සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

එහිදී ඔහු පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එම තැන්පතු සඳහා ගෙවනු ලබන 09% පොලීයට කිසිදු බලපෑමක් සිදුනොවන බවය.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (29) උදෑසන පැවති සාකච්ඡාවකදී ඔහු ඒ බව පැවසීය.

More articles

Latest article