28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් කප්පම් නඩුවේ විත්තිකාරිය කරයි

Must read

බොලිවුඩ් සිනමාවේ ප්‍රකට නිළියක් වන ජැකලීන් ෆර්නැන්ඩස් ව ඉන්දීය රුපියල් කෝටි 215ක කප්පම් ගැනීමේ සිද්ධියක චූදිතයෙක් ලෙස නම් කර තිබේ.

එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ එරට වංචාකාරයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන සුරේෂ් චන්ද්‍රශේඛර් නැමැත්තා ය.

More articles

Latest article