30 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

දුම්වැටියක මිල ඉහළට

Must read

දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත.

More articles

Latest article