25 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

Must read

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද(03) දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සදහන් වේ.

More articles

Latest article