27.2 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස අර්ජුන රණතුංගව පත්කරයි

Must read

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාව පත්කර තිබේ.

එම කවුන්සිලය සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම පත්වීම සිදුකර තිබේ.

More articles

Latest article